+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මම ගී ගයා දෙවිඳුන් පසසමී


CHORUS:

මම ගී ගයා දෙවිඳුන් පසසමී
තුති ගී ගයා බොහෝසේ පසසමී
(X2)


සමිඳු සොයන සියල්ලෝ
එතුමන් තුළ පී‍්‍රති වී

හිමි යහපත් බැව් දැන පවසයි
(X2)


VERSE 1:
ඔබෙ ගැළවීමට පේ‍්‍රමය වන්නෝ
ඔබ උසස්ය යැයි සැමදා පවසයි
(X2)


අපි පී‍්‍රතියෙන් - ප‍්‍රමෝදයෙන්
පළමු පේ‍්‍රමයෙන්
පැසසුම් පූජා පුදමූ
(X2)


VERSE 2:
ඔබෙ ගැළවීමට පේ‍්‍රමය වන්නෝ
ඔබ උසස්ය යැයි සැමදා පවසයි
(X2)


දෙව් පියාණෙනී - පේ‍්‍රමේ පවුලක් සේ
පෙරටම පා තබමින්
පූජා ප‍්‍රණාමය පුදමූ
(X2)

 

Read 348 times