+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ප‍්‍රේම කරන්නෙමී මා සමිඳේ
CHORUS:
ප‍්‍රේම කරන්නෙමී මා සමිඳේ
ප‍්‍රේම කරන්නෙමී මා සමිඳේ
ඔබ මා සවියයි මා සමිඳේ
ඔබ මා පිළිසරණයි සමිඳේ
ප‍්‍රේම කරන්නෙමී මා සමිඳේ
(X2)
VERSE 1:
සමිඳේ ඔබ මා පර්වතයයි
සමිඳේ ඔබ මා බලකොටුවයි
සමිඳේ ඔබ මා මිදුම්කරුයි
මා දෙවිඳේ - මා සවියයි
මා දෙවිඳේ - මා සවියයි
මගේ විශ්වාසය ඔබ තුළමයි
මගේ විශ්වාසය ඔබ තුළමයි
මගේ විශ්වාසය ඔබ තුළමයි
ප‍්‍රේම කරන්නෙමී මා සැමදා
VERSE 2:
මාගේ පලිහ ඔබයි
ගැළවීමේ බලය ඔබයි
(X2)
මා සමිඳේ - මා සමිඳේ
මා සමිඳේ - මා සමිඳේ
ඔබෙ නාමේ මා සැඟවෙන කුළුනයි
ඔබෙ නාමේ මා සැඟවෙන කුළුනයි
ඔබෙ නාමේ මා සැඟවෙන කුළුනයි
ප‍්‍රේම කරන්නෙමී මා සැමදා


