+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ශුද්ධයි ස්වාමීන් ශුද්ධයි (ස්වාමීන් මෙන් ශුධවූ)


ස්වාමීන් මෙන් ශුධවූ කෙනෙකු නැතේ
ස්වාමීන් මෙන් ශුධවූ කෙනෙකු නැතේ

ඔබ හැර වෙන දෙවි කෙනෙකු නැතේ 
ඔබ හැර වෙන දෙවි කෙනෙකු නැතේ

ස්වාමීන් මෙන් ශුධවූ කෙනෙකු නැතේ

අපගේ දෙවිඳුට සමානවූ
අන් පර්වතයක් නොමැතේ

අපගේ දෙවිඳුට සමානවූ
අන් පර්වතයක් නොමැතේ


ශුද්ධයි ස්වාමීන් ශුද්ධයි
ශුද්ධයි අති ශුද්ධයි
(x2)

 

Read 1060 times