+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
පසසම් හිමි මා ප‍්‍රාණේ
CHORUS:
පසසම් හිමි මා ප‍්‍රාණේ
මා තුළෙහි සියල්ලත්
පසසම් නාමේ
පසසම් හිමි මා ප‍්‍රාණේ
එතුම් කල දේ සමරව්
පසසම් නාමේ
VERSE 1:
සැම රෝගෙන් මට සුව දුන්නේ
සැම පාපෙට දුන්නේ කමා
අඳුරෙන් මා මුදවා ගත්තේ
එතුම් හා මා හිඳුවාලා
VERSE 2:
කරුණා ගුණයෙන් මා පළඳා
එතුම් පරේමෙන් මා පුරවා
ඉහළින් ආසිරි මට දුන්නේ
යහපත මට සලසාලා


