+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
සාතන්හට අණදෙමි
සාතන්හට අණදෙමි දෙවිඳුන් නාමයෙන්
නුඹේ ආයුධ ගෙන පලායන්
ආධිපත්‍යය මට දුන්නේ දෙවිඳුන්
ඇවිදීමට නුඹ මත දැන්
ආධිපත්‍යය
ආධිපත්‍යය මම දුන්නේ
පෑගීමට සර්පයින් හා ගෝනුස්සන්
ජය ගන්නට සතුරාගේ සැම බලයන්
සැම බලයන්
(x2)
නැත කිසි අයුරින්
ඔබහට අනතුරු වන්නේ
(x4)


