+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ස්වාමින්ගේ අභියසේ අලංකාරයි


ස්වාමින්ගේ අභියසේ අලංකාරයි
අලංකාරයි ස්වාමින්ගේ අභියසේ
පුදන්න වර්ණනාවන් එතුම් අභියසේ
අලංකාරයි ස්වාමින්ගේ අභියසේ

ස්වාමින්ගේ අභියසේ අලංකාරයි
අලංකාරයි අලංකාරයි
ස්වාමින්ගේ අභියසේ අලංකාරයි
අලංකාරයි ස්වාමින්ගේ අභියසේ

ස්වාමින්ගේ යහපත අලංකාරයි
අලංකාරයි ස්වාමින්ගේ යහපත
යහපත ගැන පුදන්න වර්ණනාවන්
අලංකාරයි ස්වාමින්ගේ යහපත

ස්වාමින්ගේ යහපත අලංකාරයි
අලංකාරයි අලංකාරයි
ස්වාමින්ගේ යහපත අලංකාරයි
අලංකාරයි ස්වාමින්ගේ යහපත

ස්වාමින්ගේ ආශීර්වාද අලංකාරයි
අලංකාරයි ස්වාමින්ගේ ආසිරි
ආසිරි ගැන පුදන්න වර්ණනාවන්
අලංකාරයි ස්වාමින්ගේ ආසිරි

ස්වාමින්ගේ ආශීර්වාද අලංකාරයි
අලංකාරයි අලංකාරයි
ස්වාමින්ගේ ආශීර්වාද අලංකාරයි
අලංකාරයි ස්වාමින්ගේ ආසිරි

ස්වාමින්ගේ මහිමය අලංකාරයි
අලංකාරයි ස්වාමින්ගේ මහිමය
මහිමය ගැන පුදන්න වර්ණනාවන්
අලංකාරයි ස්වාමින්ගේ මහිමය

ස්වාමින්ගේ මහිමය අලංකාරයි
අලංකාරයි අලංකාරයි
ස්වාමින්ගේ මහිමය අලංකාරයි
අලංකාරයි ස්වාමින්ගේ මහිමය

අලංකාරයි ස්වාමින්ගේ මහිමය
අලංකාරයි ස්වාමින්ගේ ආසිරි
අලංකාරයි ස්වාමින්ගේ යහපත
අලංකාරයි ස්වාමින්ගේ අභියසේ

Read 750 times