+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මෙම කාරණාව ගැන
ඕ...... ඕ......
මෙම කාරණාව ගැන
මම විශ්වාසයෙන් සිටිමි
(x2)
ඔබ තුළ හිමි ඇරඹූ
යහපත් ක‍්‍රියාව නිසා
හිමි සම්පූර්ණ කරයි
දෙවිඳු එය ඉෂ්ට කරයි
එතුමන් එය නිම කරයි
කිතු යේසුස්ගේ දවස එන තුරා
කිතු යේසුස්ගේ දවස එන තුරා


