+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අශීර්වාදයේ උල්පත ඔබයි (ඔබේ යහපත කොතරම් උතුම්දෝ)


VERSE 1:

ඔබේ යහපත කොතරම් උතුම්දෝ
ගරුබිය අයට ඔබ නිධානකර තැබුවාවු
(x2)

CHORUS:
අශීර්වාදයේ උල්පත ඔබයි
අශීර්වාදයේ ස්වාමීන් ඔබයි
අශීර්වාදයේ උල්පත ඔබයි
අණ කරමී ඔබේ අශීර්වාද මා දිවියේ

VERSE 2:
විශ්වාස කරමි - ඔබව සමිඳේ
අශීර්වාද ලබමින් - විශ්වාස කරන්නෙමි
විශ්වාස කරමි - ඔබව සමිඳේ
මාගේ මුළු හදින් - විශවාස කරන්නෙමි

 

Read 272 times