+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

එක්සත්වී එකමුතුවී දෙව් රාජ්‍යය ගොඩ නගමූ (මගේ සවන් ඔබෙ හඬට)


මගේ සවන් ඔබෙ හඬට
යොමුවි ඇතේ - යොමුවි ඇතේ 

මගේ දෙනෙත් ඔබ දෙසට
ඔසවා ඇතේ - ඔසවා ඇතේ

මගේ මනස ඔබෙ වදනින්
පුරවා ඇතේ - පුරවා ඇතේ
මගේ සවිය ඔබෙ සේවයේ යොදවා ඇතේ

එක් අධිෂ්ඨානයෙන් - එකම ප්‍රේමයෙන්
එක් අරමුණකින් - එකඟ වූ මනසින්
(x2)

එක්සත්වී එකමුතුවී
දෙව් රාජ්‍යය ගොඩ නගමූ
(x2)

 ගොඩ නගමූ - ගොඩ නගමූ
දෙවිඳුගේ රාජ්‍යය ගොඩ නගමූ (x2)

එකමුතුවී - ගොඩ නගමූ
දෙවිඳුගේ රාජ්‍යය ගොඩ නගමූ (x2)

Read 982 times