+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
කිරි සහ පැණියෙන් උතුරන දේශේ
කිරි සහ පැණියෙන් උතුරන දේශයේ
ස්වාමීන් මට සපයයි
කිසි දෙයකින් මට හිඟයක් නොමැතිව
ස්වාමීන් මට සපයයි
යෙහොවා යයිරා - යෙහොවා යයිරා
යෙහොවා යයිරා - යෙහොවා යයිරා
සපයන්නාවූ ස්වාමීන් ඔබමයි
සපයන්නාවූ ස්වාමීන් ඔබමයි


