+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
සියලූ දේ සපයන විශ්වාසවන්ත දෙවිඳු ඔබයි (මා සියලූ දේ වලදී)
මා සියලූ දේ වලදී
නිතරම පූර්ණකම ලබා
(x2)
සියලූ යහපත් දේ උදෙසා
පූර්ණ වී මා සිටින පිණිසා
(x2)
මට සියලූ අනුග‍්‍රහය වැඩිකර දෙන්නට
දෙවිඳුට පුළුවන්
සියලූ දේ සපයන
විශ්වාසවන්ත දෙවිඳු ඔබයි
සියලූ දේ මවනු ලැබු
මැවුම්කරුන් ඔබමයි
අනුග‍්‍රහයේ දෙවිඳු ඔබයි
කරුණාවේ දෙවිඳු ඔබයි
එල්ෂැඩායි......


