+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ප‍්‍රශංසා ගෞරව මහිමේ
ප‍්‍රශංසා ගෞරව මහිමේ - සදාකල් එතුමාට වේවා
ප‍්‍රශංසා ගෞරව මහිමේ
සදාකල් අප දෙවිඳුන්ට වේවා
ප‍්‍රශංසා ගෞරව මහිමේ
සදාකල් ඔබහට වේවා (x3)
දැන් අප දෙවිඳුන් හා බැටළුතුමාණන්ටයි
තේජස් මහීමවූ එතුමන්ට ගෞරව පැසසුම්
එතුමන්ගේ ලෙයින්
දෙවිඳුන්හට මිලදී ගත්තේ
විශ්වාසවූ සැබෑවූ එතුමාණන් සදා රජ කරයි


