+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ගැළවීමට අවශ්‍යවූ නාමය (වෙන කිසිවෙකු තුළ)
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැතේ
ගැළවීමට අවශ්‍යවූ නාමයක් නැතේ
ස්වර්ගයේ යටතේ මනුෂ්‍යයන් අතරේ
අපට දෙන ලද වෙන නාමයක් නොමැතේ
යේසුස් නාමයයි ගැළවීම මට දුන්නේ
යේසුස් නාමයයි මිදීම මට දුන්නේ
යේසුස් නාමයයි නිදහස මට දුන්නේ
නියම කළට හිමි මට උපකාර කළේ x2


