+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

දෙවිඳුන් මගෙ ගැළවීමයි


දෙවිඳුන් මගෙ ගැළවීමයි  x3
මා භිය නොවන්නෙමි
මා තැති නොගන්නෙමි

දෙවිඳුන් මගෙ සවි ශක්තියයි  x3
මා වෙහෙස නොවන්නෙමි 
මා දුබල නොවන්නෙමි


මා භිය නොවන්නෙමි 
මා තැති නොගන්නෙමි  -  
යේසුස් හිමි මා සමඟයි

මා වෙහෙස නොවන්නෙමි - මා දුබල නෙවන්නෙමි
යේසුස් හිමි මා සමඟයි - යේසුස් හිමි මා සමඟයි

දෙවිඳුන් මගෙ පැසසුම් ගීතයයි  x3
මා නිහඬ නොවන්නෙමි 
මා ශෝක නොවන්නෙමි


දෙවිඳුන් මගෙ සැපයුම්කරුයි  x3
මා දිළිඳු නොවන්නෙමි 
කනස්සලූ නොවන්නෙමි

මා නිහඬ නොවන්නෙමි 
මා ශෝක නොවන්නෙමි - 
යේසුස් හිමි මා සමඟයි

 මා දිළිඳු නොවන්නෙමි - කනස්සලූ නොවන්නෙමි
යේසුස් හිමි මා සමඟයි - යේසුස් හිමි මා සමඟයි

 

දෙවිඳුනී ඔබ මා ගැළවුම්කරුයි  x3
මා භිය නොවන්නෙමි 
මා තැති නොගන්නෙමි


දෙවිඳුනී ඔබ මා සවි ශක්තියයි  x3
මා වෙහෙස නොවන්නෙමි 
මා දුබල නොවන්නෙමි


මා භිය නොවන්නෙමි 
මා තැති නොගන්නෙමි  -  
යේසුස් හිමි මා සමඟයි

මා වෙහෙස නොවන්නෙමි - මා දුබල නෙවන්නෙමි
යේසුස් හිමි මා සමඟයි - යේසුස් හිමි මා සමඟයි

 

දෙවිඳුනී ඔබ මා පැසසුම් ගීයයි  x3
මා නිහඬ නොවන්නෙමි 
මා ශෝක නොවන්නෙමි


දෙවිඳුනී ඔබ මා සැපයුම්කරුයි  x3
මා දිළිඳු නොවන්නෙමි 
කනස්සලූ නොවන්නෙමි

 

මා නිහඬ නොවන්නෙමි - මා ශෝක නොවන්නෙමි
යේසුස් හිමි මා සමඟයි

මා දිළිදු නොවන්නෙමි - කනස්සලු නෙවන්නෙමි
යේසුස් හිමි මා සමඟයි - යේසුස් හිමි මා සමඟයි

මා වෙහෙස නොවන්නෙමි - මා දුබල නෙවන්නෙමි

මා භිය නොවන්නෙමි -  මා තැති නොගන්නෙමි

Read 1084 times