+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

අධිනීතීඥ ප‍්‍රේමවත්


VERSE 1:

අධිනීතීඥ ප‍්‍රේමවත් ආලේප වු මනාල යේසුස්
පහන්තරුව නායක ගිවිසුම මුදවන්නා යේසුස්
තෝරාගත් විශ්වාස සදාකල් මිතුරා වු යේසුස්
දෙව් දීමනාව සභාවේ හිස පාලක යේසුස්

CHORUS:
එතුමාණෝ පුදුමයි එතුමන් මා මන්ත‍්‍රී
සාමයේ කුමරුන් එතුම් මා ස්වාමීන්
ඊශ‍්‍රායෙල් හී රජිඳුන් යේසුස් එම්මානුවෙල්
ජීවනයේ වදනයි එතුම් මා ස්වාමීන්

VERSE 2:
මා වෙම් දෙව් ස්වරූපේ විනිසුරු ධර්මිෂ්ඨ යේසුස්
ජීවය ආලෝකය තේජසේ රජිඳුන් යේසුස්
ගුරුතුමා මෙසියස් ඇණගැසු නාසරේ ඔමේගා
ආචාර්්‍ය එෙඬ්රා වෛද්‍ය
වෙනස් නොවන්නාවු යේසුස්
මිදුම්කරු දෙවිඳුන් වචනය යේසුස්

Read 791 times