+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

බොහෝසේ ස්තුතිවේවා සමිඳුට


CHORUS:

බොහෝසේ ස්තුතිවේවා සමිඳුට
බොහෝසේ ස්තුතිවේවා
උදයෙත් සවසත් මුළු දවසේ
බොහෝසේ ස්තුතිවේවා

VERSE 1:
අප ආරක්ෂා කරනා දෙවිඳේ
ඔබට බොහෝසේ ස්තුතිවේවා
අපට සැමදේ සපයා දෙන දෙවිඳේ
බොහෝසේ ස්තුතිවේවා

VERSE 2:
නිතරම යහපත කරනා දෙවිඳේ
බොහෝසේ ස්තුතිවේවා
අප දිවියට තෘප්තිය දුන් දෙවිඳේ
ඔබට බොහෝසේ ස්තුතිවේවා

 

Read 255 times