+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මහිමෙන් සමිඳුන් ජය ලැබුවේ


VERSE 1:

මහිමෙන් සමිඳුන් ජය ලැබුවේ 
මහිමෙන් සමිඳුන් ජය ලැබුවේ
මහිමෙන් සමිඳුන් ජය ලැබුවේ
හිමිට ගී ගයන්නෙමී
(x2)


මගේ සවියත් ගීයත් ස්වාමීන්
හිමි මාගේ ගැළවුම්කරුයි 
(x2)


CHORUS:
එතුම් ඔසවන්නෙමී
මා එතුම් ඔසවන්නෙමී

හිමි ඔසවන්නෙමී සදාකල්හී
(x2)

VERSE 2:
සටන්කරුවෙකු වූ ස්වාමීන්
යෙහෝවා එතුම් නාමේ
(x2)

BRIDGE:
සමිඳුගේ දකුණත මහිමෙන් බලවත් වී
සතුරා විනාශ කළේ
(x2)

 

Read 236 times