+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ක්‍රිස්තුස් දැන් මා තුළයි


ක්‍රිස්තුස් දැන් මා තුළයි
එතුම් මහීමයේ බලාපොරොත්තුවයි
(x2)

කුරුසියේ ලේ බලයෙන් මා මිදුනේ
සමාදානය මට ඇතේ

ලේ බලයෙන් මා මිදුනේ
යේසුස්ගේ ලේ බලයෙන් මා ගැළවුනේ
ලේ බලයෙන් මා සුව ලැබූවේ
යේසුස්ගේ ලේ බලයෙන් මා මිදුනේ

 හිමි යේසුස් දැන් මා තුළයි
එතුමන් ජීවනයේ බලාපොරොත්තුවයි
කුරුසියේ මා වෙනුවෙන් දිවි පිදුවේ
දෙව් ප‍්‍රීතිය පෙන්වා දුන්නේ

ප‍්‍රේමේ බලයෙන් මා එසවූයේ
හිමිගේ ප‍්‍රේමේ බලයෙන් මා වෙනස් වුනේ
ප‍්‍රේමේ බලයෙන් මා නිදහස් කළේ
ප‍්‍රේමේ බලයෙන් මා එසවූයේ

Read 674 times