+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
යේසුස් මගේ සියල්ලයි
යේසුස් මගේ සියල්ලයි
යේසුස් මගේ සහනයයි
යේසුස් මගේ සවියයි
හිමි යේසුස් මගේ සැනසුමයි
මගේ ආත්මයේ පැතුමයි හිමි යේසුස්
මේ ජීවනයේ සහකරුයි හිමි යේසුස්
(x2)
දමිටුකමේ සූර්්‍යයයි
සැබෑවේ මාර්ගයයි
දමිටුකමේ සූර්්‍යයයි සැබෑවේ මාර්ගයයි
ඊයෙත් අදත් එකවගෙයි
හිමි වෙනස් නොවෙයි


