+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

දෙවිඳු මගක් සාදයි


දෙවිඳු මගක් සාදයි
මාර්ගයක් නොමැති ස්ථානයේ
නොපෙනෙන විටදී එතුම් කි‍්‍රයා කරයි
එතුමන් මග සාදයි
මග පෙන්වන්නා ඔබයි
ඔබෙ අභියසේ සිටින්නෙම්
සැම දිනකදී සවියෙන් ප්‍රේමෙන්
එතුම් මගක් සාදයි මට මගක් සාදයි

කාන්තාරයේ මාවතක් සාදා මග පෙන්වයි
වනයෙහි ගංඟා මා දකින්නෙම්
පහවෙයි අහසත් පොළොවත්
දේව වදන් සදා පවතියි
නව දෙයක් අද පටන් එතුම් කරයි

 

Read 932 times