+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
යේසුස් නාමය පවසන විට මා
යේසුස් නාමය පවසන විට මා
සගයෙත් පොළොවෙත්
සැමදේ නිශ්චල වේ
(x2)
යේසුස් සැම නමට වඩා ඉහළයි
යේසුස් සැම නමට වඩා ඉහළයි
(x2)
යේසුස් නාමේ පසසමු
යේසුස් නාමේ පසසමු
යේසුස් නාමේ ඔසවමු
යේසුස් නාමේ නමදිමු
යේසුස් නාමේ සමරමු


