+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පියාණෙනි ඔබ එය නැවත කළේ


CHORUS:

පියාණෙනි ඔබ එය නැවත කළේ
ඔබෙ බලවත් හස්තෙන් මා එසවුයේ
ඔබ ධෛර්යය කර නිතර ජය මට දුන්නේ
පියාණෙනි ඔබ එය නැවත කළේ

VERSE 1:
”භිය නොවන්” යයි ඔබ නිතර පවසන්නේ
සදා මා ඔබ සමගයි අධෛර්යය නොවන්න
එබැවින් ඔබහට ප්‍රේම කරම්
ඔබ නිතරම සලකන්නේ සැමදේ සපයන්නේ

VERSE 2:
ඔබ නිතරම සැම දේ මා හට දෙන්නේ
සියල්ලම සපයා දී කිසි හිඟයක් නොතබන්නේ
පියාණෙනි මට ඕනෑ ඔබ පමණයි
ඔබ කිසිදා අත් නාරියි පසු කර යයි ඔබෙ ආසිරි

 

Read 210 times