+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඕ... සමිඳා මාහට කළ දේ


ඕ... සමිඳා මාහට කළ දේ 
ඕ... සමිඳා මාහට කළ දේ 
ඕ... සමිඳා මාහට කළ දේ 
මා හට අමතක නොවේ
සමිඳා මා හට කළ දේ



මඩ වගුරු වළෙන් මා ඔසවා ගත්තා
සමිඳා මා හට කළ දේ
(x3)

මා හට අමතක නොවේ
සමිඳා මා හට කළ දේ



යේසුස්ගේ ලේ බලයෙන් මා ඔසවා ගත්තා
සමිඳා මා හට කළ දේ
(x3)

මා හට අමතක නොවේ
සමිඳා මා හට කළ දේ

 

Read 688 times