+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වර්ගික ජීවිතයක් මේ පොළොවේ


VERSE 1:
ස්වර්ගික ජීවිතයක්
මේ පොළොවේ ගෙවන්නට

යේසුස් ලේ තුළින් හැකිවේ
අපව ස්වර්ගයේ ඉඩමට
සූදානම් කරන්නේ

එසවුනු යේසුස්ගේ ලෙයයි
තෘෂ්ණාවෙන් හා පාපේ බලයෙන්
අප මිදුවේ

පව් සෝදන ශුද්ධ ලෙයයි
ඇදහිල්ලෙන් දෙව් ප‍්‍රීතිය සැමට ඇතේ
ලේ ක්‍රියාව ආලේප කරන්

CHORUS:
ඒ ලේ අනගි ලේ යේසුස්ගේ අනගි ලේ
එය සෝදයි මා තුළ ක්‍රියා කරයි
එහි බලය දෙව් වචනයේ පවසයි
ඒ ලේ අනගි ලේ යේසුස්ගේ අනගි ලේ
එහි බලයත් ක්‍රියාවත් කිසිදා නොනවතියි
ජීවනයයි අනගි ලේ
 
VERSE 2:
දෙවිඳුන්ගේ ලෙයින් පවිත‍්‍ර වන්නට
අප එතුමන්ට සතු විය යුතුයි
”අප බැඳීමෙන් නිදහස් බව” ලේ පවසයි
”අපි පාපෙට සේවය නොකරමු”
හිමිගේ දිව්‍ය සළකුණ අපහට තැබුවේ
එය සැමදා හිමි ඉදිරියේ පවතියි
හිමි ඒ හඬ අසනා විට
”මිදුවෙමි” ලේ පවසයි

එතුමන්ගේ අනුග‍්‍රහයේ ලෙයයි

BRIDGE:
යේසුනි ඔබෙ ලේ මට ජීවනයයි දුන්නේ
ඔබගේ ලෙයින් නව ස්වභාවය ලැබුවේ
මා නිර්දෝෂයි ඔබගේ ලෙයින්
ඔව් අනගියි ක්‍රිස්තුස්ගේ ලේ

 

 

Read 227 times