+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
විශ්මිතයි අති උතුම්ය ඔබේ ක්‍රියා
විශ්මිතයි අති උතුම්ය ඔබේ ක්‍රියා
සමිඳේ සවිබල දෙව් සමිඳේ
සත්‍යයයි ඔබෙ මාර්ග ධර්මිෂ්ඨයි
ශුධවතුන්ගේ රජතුමන් ඔබයි
සමිඳේ ඔබෙ නාමේ මහීමවත් කරමින්
ඔබට ගෞරව නොකරන්නේ කවුරුන්දෝ
(x2)
ඔබ පමණක් ශුද්ධයි දෙවිඳේ
අපි ඔබ නමදින්නෙමූ


