+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

එතුමාණන් මෙන් කවුදෝ


එතුමාණන් මෙන් කවුදෝ
සිහසුනෙහී වැඩවසනා

නිර්භීත වූ යේසුස්
කඳු හෙල් දණ නමයි
සත් සමුදුර ගිගුරුම් දෙයි

සේනාවල සමිඳුන්ට

පසසමි ආඩෝනායි
හිරු උදාවේ සිට

දවස නිම වී යන තුරා
පසසමි ආඩෝනායි

පොළොවේ සැම දේශයන්
දෙව් දූතයන් ද ශුධවතුන් පසසයි

 

Read 930 times