+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

අපි දේව දරුවන් සමිඳුට එක්වී සිටිමු


අපි දේව දරුවන් සමිඳුට එක්වී සිටිමු 
අපි දේව දරුවන් සමිඳුට එක්වී සිටිමු

ස්වාමින්ගේ නාමෙට පේ‍්‍රමය කරමින්
එතුමන්හට සේවය කරමින්
හිමිගේ ගිවිසුම අපි රකිමින්
ශුද්ධකමෙන් අපගේ දිවි ගෙවමු 
ශුද්ධකමෙන් අපගේ දිවි ගෙවමු


හිමිගේ ශුධ ස්ථානයේ අපි ප‍්‍රීතිවෙමු
එතුමන්ගේ ගෘහයේ අපි යාච්ඤා කරමු
(x2)

ප‍්‍රශංසාවේ පූජාවන්් අපි ගෙන එමු
එතුමන්ගේ අභිමුඛයේ අපි නමදිමු

 

Read 1042 times