+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මගේ ජීවන කාලේ සදා


CHORUS:

මගේ ජීවන කාලේ සදා
සමිඳුට මා ස්තුති පුදා

පසසමි මා සැමදා ගයා
එතුමන්ගේ ප්‍රේමෙ ගැනා
(x2)


VERSE 1:
කරුණාවෙන් - දිව්‍ය ප්‍රේමයෙන්
අනුග‍්‍රහයෙන් මා පුරවා
(x2)


VERSE 2:
සමාදානයෙන් - දිව්‍ය සුවයෙන්
ජීවනයෙන් මා පුරවා

(x2)

 

Read 237 times