+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි දෙවිඳුන් නමදින්නේ ආත්මයෙන්


VERSE 1:

අපි දෙවිඳුන් නමදින්නේ ආත්මයෙන්
අපි යේසුස් ඔසවන්නේ ප්‍රීතියෙන්
අපි ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්
ජීවත්වෙමු ජයග‍්‍රහණයෙන්
(x2)


CHORUS:
සැමදා ප්‍රීති වෙමු - නැවතත් ප්‍රීතිවෙමූ
නිතරම ගී ගයමූ - යාච්ඤාවෙන් සිටිමූ
(x2)


VERSE 2:
අපි ප්‍රේමෙන් අපගේ මුළු හදින්
ගෙන එමු ස්තුති පූජාවන්
හිමි තේජස් මහිමේ සම්පතින්
අපෙ සැම හිඟකම් සපයන්නේ
(x2)

 

Read 309 times