+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
සමිඳු ඉදිරියේ යටහත් සිතකින්
සමිඳු ඉදිරියේ
යටහත් සිතකින් දණ නමමූ
ප්‍රේමේ නමස්කාරයෙන්
අපෙ හදවත් ඔසවමූ
(x2)
ඔබ සෑහේ - බලවන්තයි
ඔබ ශුද්ධයි - ඔබෙ නාමේ පසසම්
(x2)
මා හදෙහී ආශාව ඔබයි
මා හදෙහී ආශාව ඔබයි සමිඳේ
යේසුනී
මා හදෙහී ආශාව ඔබයි බමයි
ඔබ තුළ කුල්මත් වී ප්‍රීති වෙම්
ඔබ තුළ බොහෝසේ සතුටු වෙමී
සමිඳේ ඔබ තුළ රැඳී සිටිමී


