+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබෙ ප්‍රීතිය මගේ ප්‍රීතියයි සමිඳේ


VERSE:
ඔබෙ ප්‍රීතිය මගේ ප්‍රීතියයි සමිඳේ
ඔබෙ ශක්තිය මගෙ ශක්තියයි
ඔබ මා හද නව ගීයෙන් පුරවා ඇතේ
ඔබෙ සාමය මා සමාදානයයි සමිඳේ
ඔබෙ මාර්ග මගෙ මාර්ගවේ
යේසුස් සමිඳේ ඔබ දැන් මා පුරවා ඇතේ

CHORUS:
පසසන්නෙමි ඔබෙ නාමේ
ඔසවන්නෙමි හඬ මාගේ
ඔබෙ ප්‍රේමේ මා උදෙසා උසස් බැවින්
ප්‍රීතී වෙමී

මා ප‍්‍රිය කරනා ස්ථානය මෙයයි
මා ඔබ සමඟයි ඔබ මා සමඟයි
ඔබෙ ප්‍රේමේ මා උදෙසා උසස් බැවින්
ප්‍රීති වෙමී


BRIDGE:
ප්‍රීති - වෙමී - ප්‍රීතියි - මා ප්‍රීතී වෙමී 
ප්‍රීති - වෙමී - ප්‍රීතියි - මා ප්‍රීතී වෙමී 
(x2)

 

Read 246 times