+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස් තුළ මා ධර්මිෂ්ඨයි


VERSE 1:

යේසුස් තුළ මා ධර්මිෂ්ඨයි
හිමිගේ ප්‍රේමෙන් මගේ සිත පූර්ණයි
ක්‍රිස්තුස්ගේ මනස දැන් මට හිමියි
මගේ ශරීරය දෙව් මාළිගාවයි 
මගේ ශරීරය දෙව් මාළිගාවයි

(x2)

CHORUS:
හාලේලූයා - ස්තුති හාලේලූයා
හාලේලූයා - ස්තුති හා........ලේලූයා
(x2)

VERSE 2:
යේසුස් ලේ මාගේ පව් සේදුවේ
දෙව් වදනින් මා මිදුනේ
ශුධ ආත්මෙන් මා දිවි ඔසවා ඇතේ
සමාදානයෙන් හද පිරී ඇතේ 
සමාදානයෙන් හද පිරී ඇතේ

(x2)

 

Read 230 times