+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

හිමිගේ වචනය නිසා


හිමිගේ වචනය නිසා 
මා තුළ කිසි භියක් නැතේ

හිමිගේ වචනය නිසා 
මරණය මා ගිල නොගනියි

හිමිගේ වචනය නිසා 
මට සඵලත්වය ඇතේ

හිමිගේ වචනය නිසා 
ලෙඩ රෝග මා තුළ නැතේ

හිමිගේ වචනය නිසා 
ජයග‍්‍රාහිව ගමන් කරම්

හිමිගේ වචනය නිසා මා 
නිදහස ලැබුවේ


එතුම්ගේ නාමය නිසා 
මා තුළ කිසි භියක් නැතේ

එතුම්ගේ නාමය නිසා 
මරණය මා ගිල නොගනියි

එතුම්ගේ නාමය නිසා 
මට සඵලත්වය ඇතේ

එතුම්ගේ නාමය නිසා 
ලෙඩ රෝග මා තුළ නැතේ
එතුම්ගේ නාමය නිසා 
ජයග‍්‍රාහිව ගමන් කරම්

එතුම්ගේ නාමය නිසා මා 
නිදහස ලැබුවේ


යේසුස්ගේ ලේ නිසා 
මා තුළ කිසි භියක් නැතේ

යේසුස්ගේ ලේ නිසා 
මරණය මා ගිල නොගනියි

යේසුස්ගේ ලේ නිසා 
මට සඵලත්වය ඇතේ

යේසුස්ගේ ලේ නිසා 
ලෙඩ රෝග මා තුළ නැතේ

යේසුස්ගේ ලේ නිසා 
ජයග‍්‍රාහිව ගමන් කරම්

යේසුස්ගේ ලේ නිසා මා 
නිදහස ලැබුවේ

 

Read 936 times