+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
යෙහොවා යයිරා මාගේ සමිඳුන්
CHORUS:
යෙහොවා යයිරා මාගේ සමිඳුන්
එතුමන් මට සෑහේ
(x2)
VERSE 1:
සියල්ල හිමි සපයයි
තේජසේ මහිමෙ ප‍්‍රකාරෙට
රැකුමට දේව ඳුතයන් එවයි
යෙහොවා යයිරා මට සලකයි
යෙහොවා යයිරා මට සලකයි
VERSE 2:
බහුලව මට සපයයි
තේජසේ මහිමෙ ප‍්‍රකාරෙට
රැකුමට සුර ඳුතයන් එවයි
යෙහොවා යයිරා මට සපයයි
යෙහොවා යයිරා මට සලකයි


