+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
අබ්බා පියාණෙනි හද පතුලින් මා
අබ්බා පියාණෙනි හද පතුලින් මා
ඔබහට ස්තුති පුදමී
මා දෑත් ඔසවා ඔබහට පේ‍්‍රමෙන්
ගීයක් ගයන්නෙමී
යේසුස් සමීඳුනී ඔබ සිහි කරමින්
සැම ගෞරව පුදමී
මා නෙත් ඔසවා ඔබ දෙස බලමින්
පැසසුම් පුදන්නෙමී
පේ‍්‍රමයෙන් මා නමදිමී
ස්තුති පුදමින් මා නමදිමී
(x2)


