+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

බැති පෙමින් කුල්මත් වී


VERSE 1:

බැති පෙමින් කුල්මත් වී 
මා ගී ගයන්නෙමි

දෙවිඳුට මා තුති පුදමින් 
නමදින්නෙමි
(x2)


සගලෝ දෙව් සමිඳුන්
මා පසසන්නෙමි

හිමිගේ මහිමය මා
වර්ණනා කරන්නෙමි
(x2)

CHORUS:
ඕ හාලේලූ හාලේලූ - හාලේලූයා
ඕ හාලේලූ හාලේලූ - හාලේලූයා
(x2)


VERSE 2:
සමිඳුනි ඔබ වෙත මා
හද ඔසවන්නෙමි

ඔබ කළ සැමදේ ගැන
මෙනෙහී කරන්නෙමි
(x2)


ඔබේ අධික ප්‍රේමයෙන්
ඔබේ ශුධ කරුණාවෙන්

මගේ දිවි සදහට
ඔබ මුදවා ඇතේ 
(x2)

 

Read 227 times