+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
නමස්කාරවේවා හලෙලූයා නමස්කාරවේවා
CHORUS:
නමස්කාරවේවා
හලෙලූයා නමස්කාරවේවා
(x2)
සවිබල දෙවිඳුට මගේ මුළු හදවතින්
නමස්කාරවේවා
(x2)
VERSE 1:
යෙහෝවා දෙවිඳුනි
ඔබ මාගේ ස්වාමීන්
(x2)
මැවුම්කරුන් හා මිදුම්කරුන්
ඔබ මාගේ ස්වාමීන්
(x2)
VERSE 2:
අති උතුම් දෙවිඳුනි
සේනාවල ස්වාමීන්
(x2)
මැවුම්කරුන් හා මිදුම්කරුන්
ඔබ මාගේ ස්වාමීන්
(x2)


