+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා බලවත් කරනා ස්වාමින් තුළ


මා බලවත් කරනා ස්වාමින් තුළ

මට සියල්ල කළ හැකි වේ
(x2)

මා බලවත් කරනා ස්වාමින් තුළ
මට සැමදේ කළ හැකි වේ
(x2)

දැනගැන්මෙන් මගේ හද පූර්ණයි
හැකියාවෙන් මට අඩුවක් නෑ
ප‍්‍රඥාවෙන් මගේ සිත පූර්ණයි
දෙව් බලයෙන් මට අඩුවක් නෑ
(x2)

 

Read 858 times