+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි පරදින්නේ නෑ පරාජය අපට නෑ


CHORUS:

අපි පරදින්නේ නෑ පරාජය අපට නෑ
යේසුස් හිමි අපහට දුන්නේ
ජය පමණයි සැමදා
(x2)


VERSE 1:
අපි දිනුම් ලැබූ සේනාවයි
එතුම්ගේ ජයගත් ශූරයෝ
යේසුස් හිමි අපෙ සෙන්පති වන්නේ
අපි එතුමගේ දරුවෝ
(x2)

VERSE 2:
අපි සටන් කරමු වචනයේ කඩුවෙන්
යේසුස් හිමි අප සමගයි
අඳුරු බල බිඳිමූ සමිඳුගෙි නාමෙන්
මිනිසුන් මුදවා ගනිමු
(x2)

 

Read 357 times