+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

නැගිට බැබළෙමු අපි පිබිදී බැබළෙමු


නැගිට බැබළෙමු
අපි පිබිදී බැබළෙමු

ආලෝකය අපි වෙමු
(x2)


ස්වාමීන්ගේ තේජසේ
අප මත උදාවී ඇතේ
(x2)

මුළු පොළොව
අන්ධකාරයෙන් වැසුනත්

එහි ජනයන්
ඝන අන්ධකාරයේ සිටියත්


නමුත් ස්වාමීන්ගේ තේජසේ
අප මත උදාවී පෙනෙන්නේ
(x2)

 

ප‍්‍රීති නාද කරන්


සමරන්න ප්‍රීතියෙන් හඬ නඟන්
එන්න සමරන්න
ප්‍රීතියෙන් හඬ නඟන්


CHORUS:
ප‍්‍රීති නාද කරන් 
ප‍්‍රීති නාද කරන්

අවංක සිත් ඇති සියල්ලෙනි
ප‍්‍රීති නාද කරන් 
ප‍්‍රීති නාද කරන්


VERSE:
ස්වාමීන් කෙරෙහි විශ්වාස කරන්නා
කරුණාවෙන් වට වී සිටියි
මහත් ජලධාරාවන් ගලනා කල
ඒවා ඔහු වෙතට නොපැමිණෙයි

මා සැඟවෙන්නේ සමිඳු තුළයි
මා ආරක්ෂා කරන්නා ඔබයි
(x2)



සමරන්න ප්‍රීතියෙන් හඬ නඟන්
එන්න සමරන්න
ප්‍රීතියෙන් හඬ නඟන්

 

Read 904 times