+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සිහසුනෙහි වැඩවසනා සමිඳුනි ඔබටයි



සිහසුනෙහි වැඩවසනා සමිඳුනි ඔබටයි 
සිහසුනෙහි වැඩවසනා සමිඳුනි ඔබටයි


පැසසුම් මහිමේ බලය ගෞරවය සදා 
පැසසුම් මහිමේ බලය ගෞරවය සදා


මගේ හදෙහී වැඩවසනා සමිඳුනි ඔබටයි 
මගේ හදෙහී වැඩවසනා සමිඳුනි ඔබටයි


පැසසුම් මහිමේ බලය ගෞරවය සදා 
පැසසුම් මහිමේ බලය ගෞරවය සදා

 

Read 275 times