+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
සාතන්ගේ අඳුරු බලයෙන් ඔබ බැඳී සිටින්නේද
සාතන්ගේ අඳුරු බලයෙන්
ඔබ බැඳී සිටින්නේද
පීඩා වද හිංසා රෝගිව කොරවී
ශුද්ධ ආත්මය ක්‍රිරයා කරයි
එකසේ මෙදිනේ
යේසුස් නාමෙන්
සුව ලැබූ බව අදහන්න
දුබලවුන් පවසන් මා සවිමත්
CHORUS:
දුබලවුන් පවසන් මා සවිමත්
යොවෙල් 3:10 යේ පවසයි
මා සවිමත්
දෙවිඳු අණ දෙන්නේ
පවසන්නට මා සවිමත්
එනිසා දුබලවුන් පවසන්
මා සවිමත්
VERSE 1:
මා ගැන මා කුමක් සිතුවත්
මා සවිමත්
අන් අය කුමක් පැවසුවත්
මා සවිමත්
දුබලව හැඟෙන විටත්
මා සවිමත්
දෙවිඳු අණ දෙන්නේ පවසන්නට
මා සවිමත්
VERSE 1:
අතීතයේ කුමක් සිදුවුවත්
මා සවිමත්
මා සවිමත් විට පමණක්
සවිමත් බැව් නොපවසම්
දුබලව සිටියත් සවිමත් බැව් පවසම්
දෙවිඳු අණ දෙන්නේ
පවසන්නට සවිමත්


