+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
අදහන්න ඔබේ දෙව් සමිඳුන්
අදහන්න ඔබේ දෙව් සමිඳුන්
ස්ථිර වන්නේ ඔබ එවිටයි
(x2)
හිමිගේ දිවැසිවරුන් අදහන විට
ඔබ සඵලවනු ඇතේ
(x2)
ඔබ සඵලවන්නේ
සිහි කරන් ඔබේ දෙව් සමිඳුන්
ඔබට බලය දෙන්නේ එතුමන්ය
(x2)
බලය දෙන්නේ පොහොසත්කම ලැබ
ගිවිසුම පිහිටන්නයි
(x2)
ගිවිසුම පිහිටුවන්නටයි


