+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබෙ දෙව් සමිඳුන්ට ප්‍රේම කරන්


ඔබෙ දෙව් සමිඳුන්ට ප්‍රේම කරන්

ඔබෙ මුළු හදින්
මුළු ප‍්‍රාණයෙන් මුළු මනසින්
(x2)

සමිඳුට ප්‍රේම කරන්

මෙය උතුම්වු පළමු ආඥාවයි
සමිඳුට ප්‍රේම කරන්
සමිඳුට ප්‍රේම කරන්
(x2)

 

සමිඳුනි පසසමි මාගේ මුළු හදින්


සමිඳුනි පසසමි මාගේ මුළු හදින්
මා ඔබ නමදිමි
ඔබව ඔසවමි ලොව සැම දකින සේ
මා ඔබව නමදිමි

ඔබ රජුන්ගේ රජුන්
ස්වාමීන්ගේ ස්වාමීන්

ඔබ ජීවනයේ රොටියයි
සමිඳුනි පසසමි මාගේ මුළු හදින්
ඔබව පසසා නමදිමි

 

Read 267 times