+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබෙ දෙව් සමිඳුන්ට ප්‍රේම කරන්


ඔබෙ දෙව් සමිඳුන්ට ප්‍රේම කරන්

ඔබෙ මුළු හදින්
මුළු ප‍්‍රාණයෙන් මුළු මනසින්
(x2)

සමිඳුට ප්‍රේම කරන්

මෙය උතුම්වු පළමු ආඥාවයි
සමිඳුට ප්‍රේම කරන්
සමිඳුට ප්‍රේම කරන්
(x2)

 

සමිඳුනි පසසමි මාගේ මුළු හදින්


සමිඳුනි පසසමි මාගේ මුළු හදින්
මා ඔබ නමදිමි
ඔබව ඔසවමි ලොව සැම දකින සේ
මා ඔබව නමදිමි

ඔබ රජුන්ගේ රජුන්
ස්වාමීන්ගේ ස්වාමීන්

ඔබ ජීවනයේ රොටියයි
සමිඳුනි පසසමි මාගේ මුළු හදින්
ඔබව පසසා නමදිමි

 

Read 890 times