+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

සගලෝ අධිපතිකම ලත් යේසුස් සමිදේ


සගලෝ අධිපතිකම ලත්
යේසුස් සමිදේ

ගෞරව වේවා
ඔබට පැසසුම් වේවා
(x2)


රාජාති රාජවූ මිදුම්කරුන්
මහිමේ උස්තැන්හී
වැඩවසනා දෙවිඳුන්
(x2)


කුරුසිය උසුලා ජයගත්
යේසුස් සමිඳුන්

මරු පරදා නැගිටුනු
ක්‍රිස්තුස් සමිඳුන්

නමදිමි මා ප‍්‍රීතියෙන් 
නමදිමි මා ප‍්‍රීතියෙන්

 

Read 750 times