+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස් පැවසුවේ මිදිවැල මම වෙමී


VERSE 1:

යේසුස් පැවසුවේ මිදිවැල මම වෙමී
යේසුස් පැවසුවේ මාර්ගය මම වෙමි
යේසුස් පැවසුවේ දොරටුව මම වෙමි
යේසුස් පැවසුවේ
ලෝකයේ ආලෝකය මම වෙමි


CHORUS:
එතුම් අල්එා ඕමෙගා
මුල සහ අග වන්නේ

බව්තීස්ම කරන්නා සුවකරන්නා
මා නිදහස් කල සමිඳුයි
එතුම් අල්එා ඕමෙගා
පළමු හා අන්තිමයායි

මා මිදුම්කරුන් ගැළවුම්කරුන්
මගේ මිලය ගෙව්වේ එතුමයි

VERSE 2:
යේසුස් පැවසුවේ
ජීවනයේ රොටිය මම වෙමී

යේසුස් පැවසුවේ
යහපත් එෙඬ්රා මම වෙමී

යේසුස් පැවසුවේ
නැවත නැගිටුනු හිමි වෙමි

අප සැම දැන ගත යුතු වූ
මිදීමේ සත්‍යයන් මේවායි

 

Read 220 times