+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අඳුරේ සිටියදී මා


අඳුරේ සිටියදී මා
ඔබෙ එළියට ගෙන ආවේ

දුරින් සිටියදී මා
ඔබෙ අසලට ගෙන ආවේ

පාපයේ මා මැරී සියටියදී
ඔබ මා ජීවත් කළේ

භයින් සිටියදී මා
ඔබෙ වදන් මා නිදහස් කළේ


ඔබෙ නාමේ මහිමවත් කරමි
ඔබෙ නාමේ පසසමි
ඔබෙ නාමේ ඔසවමි

ඔබෙ නාමෙට ගුණ ගයමි
(x2)

 

Read 304 times