+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස් නාමය පවසන විට මා


යේසුස් නාමය පවසන විට මා
සගයෙත් පොළොවෙත්
සැමදේ නිශ්චල වේ
(x2)


යේසුස් සැම නමට වඩා ඉහළයි 
යේසුස් සැම නමට වඩා ඉහළයි


ඇදහිල්ලේ සතුරන්ට ඉඩ නොදෙන්


ඇදහිල්ලේ සතුරන්ට ඉඩ නොදෙන්
ඔබෙ දිවි අල්ලා ගන්නට
භය හා සැකයට ඉඩ නොදෙන්
ඔබෙ දිවි අල්ලා ගන්නට

වෙහෙස නොවී ධෛර්යමත් වන්න
දෙවිඳු කි‍්‍රයා කරන බව දනිමින්
හිමි හා එකඟ වී
ඇදහිල්ලෙන් ගමන් කරන්


ඔබෙ අවට වාතාවරණය
බැලීම නතර කරන්

යේසුස් දෙසම බලමින්
මේ දිවීමේ යෙදී සිටිමු
(x2)


එතුම් ඇදහිල්ලේ කර්තෘ
හා සම්පූර්ණ කරන්නායි



මේ දිවීම දුවමි මා ..........
ඇදහිල්ලෙන් දුවමි මා ..........
යේසුස් දෙසම බලමින් මා .........

 

Read 220 times