+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship
2024, பாரிய மனந்திரும்புதலினதும் மறுசீரமைப்பினதும் வருஷம்! (பகுதி 4)
உலகத்தைப் பின்பற்றுவதை விட கர்த்தராகிய இயேசு கிறிஸ்துவைப் பின்பற்றுவது நல்லது.
இது சாலச் சிறந்தது, காரணம் உலகம் பிசாசின் அமைப்பு, அது சிதைந்து கொண்டிருக்கிறது, ஆனால் தேவனுடைய ராஜ்யத்தை ஒருபோதும் அசைக்க முடியாது.
அசைக்கக்கூடியவைகள் அசைக்கப்படும்.
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (6 වැනි කොටස)
1 තිමෝති, 6:17 හි පවසන්නේ, “මේ ලෝකයේ ධනවතුන්ට අණ කරන්න,” නැතහොත් මේ ලෝකයේ ධනවතුන්ට උගන්වන්න” කියාය.
"අණ කරන්න" යන වචනයේ තේරුම "උගන්වන්න" යන්නයි.
ධනවතුන්ට උඩඟු සිත් ඇත්තන් නොවී සිටින්නට උගන්වන්න.
උඩඟු හදවතක් ඇතිව නොසිටින්න.
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (5 වැනි කොටස)
මූලධර්මය නම් දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිටින නමුත්, උන්වහන්සේ යටහතුන්ට අනුග‍්‍රහය සහ වඩා අනුග‍්‍රහයත් ලබා දෙන බවයි.
එබැවින් ඔබ දෙවියන්වහන්සේගෙන් ලබා ගන්න කැමති වඩා අනුග‍්‍රහයද නැතහොත් ප්‍රතික්ෂේපයද?
දෙවියන්වහන්සේ යටහතුන්ට වඩා අනුග‍්‍රහය ලබා දෙන අතර, උඩඟුවූවන්ට විරුද්ධව සිටී. (යාකොබ් 4:6)